THE BASIC PRINCIPLES OF BAISCOPES

The Basic Principles Of Baiscopes

The Basic Principles Of Baiscopes

Blog Article

දවසක් දුර්ගා කෝල් ටැක්සියකට කතා කරල එනකන් බලාගෙන හිටියත් සෑහෙන වෙලාවක් යනතුරුත් ආවේ නෑ. Sinhala sub ඔය අතරෙ ඔතනනින් කාර් එකේ යන අපේ කතාවේ දුෂ්ට කාම විකෘතිකයා ඇස් නොපෙනෙන දුර්ගාව වැස්සේ බන් නැවතුමක ඉන්නව දකිනව. ඔහු කාර් එක දුර්ගා සමීපයට අරගෙන යනකොට ඇස් නොපෙනෙන දුර්ගා හිතන්නෙ ඒ කෝල් ටැක්සියක් කියල. අර මෘගයා දුර්ගව කාර් එකේ නංගගෙන පැහැරගැනීමකට උත්සාහ දරනව.

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

අපරාධ, ඔක්කොම එකට, ක්‍රියාදාම, චිත්‍රපට, දමිළ, නාට්‍යමය, පීටර් බාත්ලට්, භායානක, සිංහල උපසිරැසි

I do not be reluctant to provide 5 stars into the review of this app.This application is often even more enhanced by adding more flicks.I sincerely advocate this app to any individual who wants to down load a film.the opposite thing is I choose to talk about subtitles in particular.

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

සුබම සුබ දවසක් වේවා රසික රසිකාවියනි! අදත් සුපුරුදු ලෙසින් දමිළ සිනමා රසිකයින් බොහො දෙනෙක් නැරඹිමට මඟ බලා සිටි ඉතා ජනප්‍රිය වූ සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙතට මෙසේ පියනගනවා. බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මෙම සිනමා පටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය සිදුකිරීමට අවස්ථාව සලසා දුන් සංස්කාරක මඩුල්ලේ රවිඳු හේෂාන් මල්ලිට මුලින්ම ස්තුතිය පුදකර සිටිනවා.

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

සබට තෑන්ක්ස් පීටර් අයියේ චූටි දෙන්නනටම❤️

ජීතු ජෝශප් ගැන නම් මලයාලි රසිකයො නොදැන ගන්න විදිහක්

සුභම සුභ සිංහල, දෙමළ අළුත් අවුරුද්දක් වගේම සුභ රාමසාන් අවුරුද්දක් වේවා! රටේම පුරවැසියො අවුරුදු සමරන මොහොතක ඔන්න එහෙනම් අපේ මලයාලි රසිකයින් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි ප්‍රේමාලු අද නිකුත් උනා. ඉතිං උණු උණුවෙම දෙන එක අපේ වගකීම.මේක ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඕනෑම මලයාලි රසිකයෙක් මේක ගැන දන්නවා.

ඔන්න ඉතින් අපිත් සින්හල උපසිරසි දෙන්න සයිට් එකක් පටන්ගත්තා…

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

ඒත් ඒක හරියටම තහවුරු නැහැ. ඒ කොහොම උනත් එයා විශ්වය ආරම්භයේ වගේ ඉඳලම හිටිය කෙනෙක්. පෘථිවියේ ඉතිහාසය සමුහ ජීවි වඳවෙලා යෑම් අටකටද කොහෙද මුහුණ දීල තියෙනව කියනවනේ, ඒ කියන්නේ ජුරාසික් යුගය, ඊට පෙර යුගය, වගේ විධිය යුග වලට බෙදෙනවා වගේ මාවල් කොමික් වලදී විශ්වය යුග ගණනාවකට බෙදෙනව. ඒක හදුන්වන්නේ ඉන්කාර්නේෂන් එකක් කියල. වර්තමානයේ අපි ඉන්නේ අටවෙනි ඉන්කාර්නේෂන් එකේ.

Report this page